spot_img
spot_img

පුංචි ඡන්දෙට නාම යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමක් සිදුනොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මීට පෙර කැඳවා තිබූ නාමයෝජනා අනුව එම මැතිවරණය පවත්වන බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු :

“නිශ්චිතව සම්මත කරන ලද ලිඛිත නීතිය තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. යම් අපේක්ෂකයෙක් මියගියා නම් ඔහු වෙනුවෙන් කෙනෙක් ආදේශ කිරීමේ හැකියාවක් තියනවා. පිල් මාරු කිරීම් සහ වෙනත් කාරණා පිළිබඳව නීතිමය සීමාව තුළ පමණයි අපිට ඒ සම්බන්ධව කටයුතු කිරීමේ හැකියාව තියෙන්නේ.”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...