spot_img
spot_img

CID ලොක්කෙක්ට හදිසියේ ස්ථාන මාරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට ස්ථාන මාරු කර තිබෙනවා.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව කුමන්ත්‍රණකාරීව බී වාර්තාවක් ගොනු කිරීම සහ  දුම්රියේ ගමන් කළ කාන්තාවකගේ පිටුපස ප්‍රදේශය වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ආරම්භ කර ඇති විමර්ශන දෙකක් හේතුවෙන් ඔහුට මෙම ස්ථාන මාරුව ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...