spot_img
spot_img

සර්වජන බලයේ ජාතික ලැයිස්තුව මෙන්න

සර්වජන බලය ජාතික ලැයිස්තුව අද (11) භාර දී තිබෙනවා.

එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහ වෘත්තිකයින් විශ්ව විද්‍යාල ආචාර්වරුන් විද්වතුන් රැසකින් සමන්විතයි.

එම ජාතික ලැයිස්තුව පහතින් :

01. හේමකුමාර නානායක්කාර
02. ගීගනගේ වීරසිංහ
03. රංජන් කුමාර සෙනෙවිරත්න
04. ගාමිණි වලේබොඩ
05. රොහාන් හර්ෂ ප්‍රනාන්දු
06. නාලක පෙරේරා
07. කනපති පිල්ලේ
08. රොෂාන් මහේස් ජේම්ස් ගුණතිලක
09. පුංචි නිලමේ මීගස්වත්තේ
10. සමීර ප්‍රසංග සෝමරත්න
11. ටියුඩර් වීරසිංහ
12. නන්දසිරි වීරසිංහ
13. ජගත් කොඩිතුවක්කු
14. වරුණ චන්ද්‍රකීර්ති හෙට්ටිආරච්චි
15. රුවන් බණ්ඩාර රුක්මන් තිලකරත්න
16. තනුජා ධම්මික රත්මලේ
17. රනුක සම්පත් මාරසිංහ
18. ශෙහාන් අඹේපිටිය
19. සූරිය බංඩාර දිසානායක
20. මොහොමඩ් හසන්
21. තිලිණ පීරිස්
22. බූපති යයස් ශ්‍රී බණ්ඩාර
23. නිලේන්ද්‍ර දේශප්‍රිය
24. ප්‍රියන්ත ප්‍රදීප් කුමාර මාපලගම
25. දනිඳු කෞෂික විතානවසම්
26. ප්‍රසන්න විජිතරංජන අමරතුංග
27. ජනේන්ද්‍ර සම්පත් රණසිංහ
28. බුද්ධික ඒකනායක
29. රුවනි දමයන්ති තිසේරා

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...