spot_img
spot_img

හරිනිට සහ විජිතට දුන් මුද්දර ගැන තැපැල්පතිගෙන් උත්තරයක්

අගමැතිනි ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ඡායාරුප සහිතව ඊයේ (09) ලෝක තැපැල් දින ජාතික සැමරුම් උළලේ නිකුත් කෙරුණු මුද්දර සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ, උත්සවයේ ආරාධිත දෙපළ වෙත තිලිණ කල මුද්දර පුද්ගල කාරක මුද්දර කාණ්ඩයට අයත් වන බවත් ඕනෑම අයෙකුට එලෙස තමන්ගෙ ඡායාරූපය යොද මුද්දර සකස් කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇති බවයි.

එමෙන්ම එය හුදෙක්ම සිහිවටන තිලිණයක් පමණක් බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

ලෝක තැපැල් දිනය වෙනුවෙන් අග්‍රමාත්‍යවරියගේ හෝ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව ඇතුළත් මුද්දර නිකුත් කර නොමැති බවයි තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේවෙතත් මේ වන විට මෙම සිදුවීම විකෘති කරමින් සමාජ මාධ්‍යන් තුළ පුවතක් හුවමාරු වෙමින් පවතිනවා.

එම නිවේදනය පහතින්,

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...