Wednesday, May 6, 2026
spot_img
spot_img

පක්ෂ පහක් ගැන මැතිවරණ කොමිසමෙන් විශේෂ තීරණයක්

පක්ෂ පහක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

එම පක්ෂ පහේ ලේකම්වරුන්ගේ ගැටලු පවතින බැවින් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා අවසර ලබා නොදීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.

එහි සභාපති ආනන්ද රත්නායක මහතා සඳහන් කළේ අදාළ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් කිහිප දෙනෙකු සිටින බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු එම නියෝජිතයන් කැඳවා පසුගියදා ඒ පිළිබඳව සාකච්ඡා කළද අදාළ ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔවුන් එකඟත්වයකට නොපැමිණීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් අධිකරණය හරහා හෝ අදාළ ගැටලුව නිරාකරණය කරගෙන පැමිණෙන ලෙස එම පක්ෂ පහේ නියෝජිතයන් දැනුම් දුන් බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...