spot_img
spot_img

පොලිසිය හා මැතිවරණ කොමිසමේ නිලධාරින් අතර සාකච්ඡාවක්

පොලිසිය හා මැතිවරණ කොමිසමේ නිලධාරින් අතර සාකච්ඡාවක් අද (02 )පැවැත්වෙනවා.

ඒ, ඉදිරි මහ මැතිවරවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්.

ඒ සඳහා මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් සහභාගි වීමට නියමිතයි.

මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් සිදු කෙරෙන අතර ඒ සඳහා ආරක්ෂාව සැලසීම ඇතුළු මහ මැතිවරණයේ සමස්ත ආරක්ෂක වැඩපිලිවෙල සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවදානය යොමු කෙරෙනු ඇති.

මීට අමතරව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම කතර කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී එකඟතාවයන්ට පැමිණීමට නියමිතයි.

මේ අතර, ජාතික මැතිවරණ කොමිසමද අද (02) රැස්වීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...