Monday, April 27, 2026
spot_img
spot_img

මහ මැතිවරණයට මුදල් වෙන් කිරීම ගැන තීරණයක්

ජනාධිපතිවරයාට ඇති බලතල අනුව මහමැතිවරණ වෙනුවෙන් බිලියන 05 ක මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (01) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මුළු වියදම ඇස්තමේන්තු කර ඇති බිලියන 11 ක මුදල අනුව මහමැතිවරණයට අදාළ ඉතිරි බිලියන 06 ක මුදල 2025 සඳහා අයවැය ලේඛනයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි.

මහමැතිවරණ වෙනුවෙන් පුර්ව මුදල් වෙන් කිරීමක් පසුගිය අයවැය වෙන් කර තිබුණේ නැහැ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...