ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඊට අදාළ ගණනය කිරීම් ආරම්භ කර ඇති බව එහි ප්‍රකාශකයකු පැවසුවා.
ඒ අනුව අද (01) දිනය ඇතුළත නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළා.
Comments




