Tuesday, April 28, 2026
spot_img
spot_img

නව රජයේ පළමු කැබිනට්ටුව අද රැස්වේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා නව රජය නියෝජනය කරන ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත් යන තිදෙනාම සහභාගී වනවා.

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රටේ මේ වන විට බලපාන ප්‍රබල තීන්දු රැසක් සම්බන්ධයෙන් තින්දු ගනු ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම් නව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් විසින් හෙට දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව බව සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එල්.පී. තිලකරක්න මහතා දැනුම් දෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...