Tuesday, April 21, 2026
spot_img
spot_img

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන හරිනි කියයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අද (24) දිනයේ බොහෝ දුරට ඉඩ ඇති බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිළිබඳව ප්‍රකාශ කළා.

ඒ මහත්මිය තවදුරටත් සඳහන් කළේ, අප විශ්වාස කරමින් ජන බලය ලබා දුන් ජනතාවට ස්තූතිවන්ත වන බවයි.

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (24) දිවුරුම් දුන්නා.

ඒ, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

දිවුරුම් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් දැක්වූ අදහස් :

“දැන් වැඩ භාර ගන්න ඕනේ. ඊට පස්සේ වැඩට බහින්න තමයි තියෙන්නේ. අද බොහෝ දුරට පාර්ලිමේන්තුව විසුරුවා හරියි. මං ඊට කලින් වැඩභාරගන්න යන්න ඕන. ජනතාවට බොහොම ස්තූතියි අපි මත තබා තිබෙන විශ්වාසයට. ඒක එලෙසම අපි ආරක්ෂා කරනවා.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...