Wednesday, April 22, 2026
spot_img
spot_img

නිහඬ කාලසීමාවේ මැතිවරණ නීති උල්ලඝනය කිරීම් 50ක්

නිහඬ කාලසීමාව තුළ මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 50ක් වාර්තාවී ඇති බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළා.

ඉන් පැමිණිලි 30ක් නීිතිවිරෝධී ප්‍රචාරණ කටයුතු වනවා.

කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව සදහන් කළා.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ මේ දක්වා කාලය, සාමකාමීව පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ ප්‍රවණතාවක්ද මෙවර මැතිවරණයේදී දක්නට ලැබුණු බව ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සඳහන් කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...