spot_img
spot_img

හිටපු මැකෝ ඡන්ද අත්පත්‍රිකා බෙදලා

මෙම ජනාධිපතිවරනයේදී ජනතාවට සිය ඡන්දය භාවිත කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඒ වෙනුවෙන් සකස් කරන ලද අත්පත්‍රිකා බෙදා දී තිබෙනවා.

ඒ අද (18) අම්බලන්ගොඩ දුම්රිය නැවතුම්පොලේදීයි.

මැතිවරණ රාජකාරී කළ හිටපු ඉහල නිලධාරියෙකු මෙලෙස ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා අත් පතිකා ජනතාවට බෙදූ පළමු අවස්ථාව මෙයයි.

මැතිවරණයකදී සිය ඡන්දය පාවිච්චි කිරීම ජනතා අයිතියක් බවත් මෙම ඡන්ද අයිතිය පැහැර හැරීම නොකළ යුත්තක් බවත් මැතිවරණ කොමිසන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා පවසනවා.

ඔහු පවසන්නේ, එබැවින් ජනතාවට තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය පෙන්වාදීමේ අරමුණින් මිස මෙය මෙවර ජනාධිපතිවරණයේදී පත්කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබදව කරන ලද ඉල්ලීමක් නොවන බව තමාගේ මේ ක්‍රියාවේ ඒකායන අරමුණ බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...