Friday, April 24, 2026
spot_img
spot_img

සජිත්ගේ පොරොන්දු ඉටු කරන්න වෙනම අමතර ගානක් යනවා – එස්. බී

සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විම් වලදි ජනතාවට පොරොන්දු වු දේවල් ලබාදිමට අමතර රුපියල් කොටි හතලිස් දහසක් ඔහු සොයාගත යුතු බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි දිසානායක මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ, මේ මස 22 දින වැරදිමකින් හෝ සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති වුවහොත් ඔහු මෙම රුපියල් කෝටි හතලිස් දහසක මුදල සොයා ගන්නේ කෙසේද යන්නයි.

ඔහු මේ බව කියා සිටියේ හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති රැස්වීමකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී දිසානායක මහතා :

“සජිත්ගේ තාත්තා උතුරේ පළාත් සභා ක්‍රමය ඇති කරන්න දැඩි ලෙස විරුද්ධ වුණ කෙනෙක්, දමිල ජනතාවට කිසිම දෙයක් කරපු නැති නායකයෙක්, එයාගේ පුතා කොහොමවත් දමිල ජනතාවට කිසිම දෙයක් කරන්නේ නැ.2015 වසරේ එයා නිවාස ඇමති වුණා, මම හදපු අමාත්‍යංශය ඒක, ඒ අමාත්‍යංශයේ ඕන තරම් සල්ලි තියෙනවා නිවසක් නැති කෙනෙකුට දිවයිනේ ඕනැම තැනක නිවසක් ඉදි කරන්න පුළුවන්.වතුකරයේ කාටද එහෙම නිවසක් සජිත් ප්‍රේමදාස හදලා දුන්නේ? “

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...