Saturday, April 25, 2026
spot_img
spot_img

මෙරට සංචාරය කරන ඇමෙරිකානු වැසියන්ට දැනුම්දීමක්

ලබන 21 වැනි දා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඉතා විමසිල්ලෙන් කටයුතු කරන්නැයි අමෙරිකාව, සිය පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ට උපදෙස් දෙන්නේ, ජනාධිපතිවරණ කාලසීමාවේ ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙසයි.

පළාත් පාලන ආයතන මගින් නිකුත් කරන උපදෙස් පිළිබඳ විමසිලිමත් වන්නැයි ද එහි සඳහන් වනවා.

මාධ්‍ය වාර්තා පිළිබඳ යාවත්කාලීන වෙමින් එම දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නැයි අමෙරිකාව, සිය පුරවැසියන්ට දැනුම් දෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...