අද (10) සිට ක්රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල ගණන් පහත දමා තිබෙනවා.
ඒ අනුව ග්රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1050කි.ක්.
මේ අතර කිලෝග්රෑම්යක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 190කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,585ක්.




