spot_img
spot_img

ශිෂ්‍යත්ව විභාගය සඳහා වූ පන්ති අනිද්දා සිට තනහම්

2024 ශිෂ්‍යත්ව විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ අනිද්දා (11) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කිසියම් තැනැත්තෙකු , ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළ හොත් ඒ පිළිබඳව ළඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි.

2024 ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනිදා පැවැත්වේ.

ඒ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,849 කදීයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...