spot_img
spot_img

රට භාරදෙන්න සුදුසුම පුද්ගලයා සජිත් – මිහින්තලේ හිමි

ජාතික ජන බලවේග වේදිකාවේ භික්ෂූන් සිටින්නේ නම් ඒ අය භික්ෂූන් වහන්සේලා වන බවත් අනෙකුත් දේශපාලන වේදිකාවල භික්ෂූන් සිටින විට ඔවුන් චීවරධාරීන් දුසිල්වන්තයන් ලෙස හංවඩු ගසන බවටත් මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියන් පවසනවා.

උන්වහන්සේ පවසන්නේ, රටේ පැවතිය යුත්තේ ජාතික ජන බලවේගය පමණක් නොවන බවත් රටේ පුරවැසියන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තිබිය යුතු බවයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ, උත්සව සභාවක් අමතමින්.

රට බාර දිය යුත්තේ ජනතාවට සවන් දෙන අයකුට බවත් ඔහු සියලු ජාතීන්ට සහ ආගම්වලට සලකන අයෙකු විය යුතු බවත් පැවසූ උන්වහන්සේ ඒ සඳහා සුදුසුම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බව වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියන් පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...