spot_img
spot_img

අනුර ජනපති.. හරිනි අගමැති..

ජාතික ජන බලවේගය විසින් පිහිටුවන ඉදිරි ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුර අපේක්‍ෂිකාව වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නම් කිරීමට සූදානමක් තිබෙන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරනවා.

එය බොහෝ දුරට ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙරාතුව සිදු කරනු ඇතිබවයි සදහන් වන්නේ.

ජාතික ජන බලවේග ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ටද ඔවුන්ගේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා නම් කරන ලෙස අභියෝග කිරීමටද සූදානමක සිටින බවට දේශපාලන ආරංචිමාර්ග සදහන් කරනවා.

ඔවුනගේ තක්සේරුව වන්නේ පවතින තත්ත්වය තුළ රනිල්ට හෝ සජිත්ට ඔවුගේ දේශපාලන සංයුතිය තුල අග්‍රාමාත්‍ය අපේක්ෂකයෙකු නම් කර ගැනීමට නොහැකි වනු ඇති බවටයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...