spot_img
spot_img

කුරූණැගල පුත්තලම මාර්ගයේ සිදුවුණු බිහිසුණු අනතුර

කුරූණැගල පුත්තලම මාර්ගයේ වැලගනේ කන්ද ප්‍රදේශයේ දී බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ ඉන්ධන නොමැති වීමෙන් මාර්ගය අයිනේ නවතා තිබිය දී එම දිසාවටම පිටුපසින් පැමිණි යතුරුපැදියක් ලොරි රථයේ පිටුපස ගැටීමෙන්.

පොලිසිය පවසන්නේ මෙම අනතු‍රින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

ජීවිතක්ෂයට පත් වූ යතුරුපැදිකරු අවුරුදු 30 හැවිරිදි බවයි සඳහන් වන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කුරූණැගල පොලිසිය විසින් සිදුකරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...