spot_img
spot_img

ආර්ථික ඩයිනමෝව ශක්තිමත් කරනවා – සජිත්

සිය රජයක් තුළ කර්මාන්තකරුවන් නගාසිටුවමින් මෙරට ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පූගොඩදී පැවති ජන රැලියකදී ඔහු මේ බව කියා සිටියා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,

“කොමිස් දේශපාලනය සම්පූර්ණයෙන් ඉවත් කරනවා. ළඟදීම ඔබලාගේ නිවෙස්වලට මේ වැඩසටහන අපි රැගෙන එනවා. මේ රටේ ආර්ථික ඩයිනමෝව ශක්තිමත් කරනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...