Friday, June 5, 2026
spot_img
spot_img

ජනතාවට හැමදාම සහන ලැබෙනවනේ-රෝහිත මහතා

ලක් අම්මට අමාරුයි කියමින් කඳුළු සැලූ “ඩුබ්ලිකේට් විහාර මහා දේවිය” රුපියල් ලක්ෂ තිහක් වංචා කිරීමේ සිද්ධියෙන් ඔවුන්ගේ ඇත්ත හෙළිදරව් වන බව පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද(06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

එම ඩුබ්ලිකේට් විහාර මහා දේවිය සමගි ජන බලවේගයටත් ඇතුල් වී තිබෙන බව කී මන්ත්‍රීවරයා මෙවැනි අය ඇතුළත් කර ගැනීමෙන් එම පක්ෂයටමොනවා වෙනවාද නොදන්නා බව පවසා සිටියා.

රෝහිත අබේගුණවර්ධන මහතා තවදුරටත් පැවසුවේ,

“මැතිවරණයක් හරි ඉලක්ක කරගෙන ජනතාවට සහන දෙනවා නම් හොඳ දෙයක්.අපේ රටේ මැතිවරණ හතරක් තිබෙනවා. අවුරුදු හතරකට මේ මැතිවරණ හතර ආවාම හොඳයිනේ.ජනතාවට හැමදාම සහන ලැබෙනවනේ.විදුලි බිල සියයට විසි එකකින් අඩුවීම අප කාටත් දැනෙනවා. රුපියල් හාරසියට ඉහළ යාවි යැයි සිතූ ඩොලරය දැන් 308 ක් දක්වා පහත බැස තිබෙනවා

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...