spot_img
spot_img

එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ලෝඩ්ස්හිදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට තරගය ආරම්භ වීමට නියමිතයි.

අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් වෙනුවට පැතුම් නිස්සංක කැඳවා ඇති තිබෙනව.

තරග 3කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එංගලන්ත කණ්ඩායම කඩුලු 5කින් ජය ලබා ගැනීමට සමත් වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...