spot_img
spot_img

අනුන් වෙනුවෙන් කඩේ යන අපේක්ෂකයන්ට කාලය නැතිවෙයි

වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ජනාධිපති අපේක්ෂකයන්ට ජාතික රූපවාහිනියෙන් සහ ජාතික ගුවන් විදුලියෙන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට ලබා දෙන නිදහස් ගුවන් කාලය නොදීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී තිබෙනවා.

මේ වනවිට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 38 දෙනෙක් ඉදිරිපත්ව සිටිනවා.

මෙම එක් අපේක්ෂකයකු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කරන බව එහි ආරංචි මාර්ග සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...