spot_img
spot_img

මහින්දවයි රනිල්වයි මාරු උන රනිල්ගෙ මැතිවරණ වේදිකාව

ජනතාවගේ දුක නිව්ව ජනතාවට සතුට රැගෙන ආ නායකයා මහින්ද රාජපක්ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය පවසනවා.

ඇය ඒ බව කියා සිටියේ, මාවනැල්ල ප්‍රදේශයේ පැවති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේම ජනාධිපතිවරණ ජන රැලි වේදිකාවකදීයි.

කෙසේවෙතත් ඇය එලෙස කියා සිටි අතර ඒ සමගම එම ප්‍රකාශය රනිල් වික‍්‍රමසිංහ ලෙස නිවැරදි කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින ඇය මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් වී සිටිනවා.

එහිදී රාජිකා වික්‍රමසිංහ පළ කළ අදහස් :

” ජනතාවට සතුට ගෙනාව “මහින්ද රාජපක්ෂ” කියන,, රනිල් වික්‍රමසිංහ කියන නායකයාගේ නායකත්වය ශක්තිමත් කරන්න ඔබ සියලු දෙනාම කටයුතු කරනවද කියන එක අපි සිතිය යුතු වනවා. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...