spot_img
spot_img

පියල් නිශාන්ත ඉවත් වෙයි

ධීවර රාජ්‍ය අමාත්‍යවරයා යටතේ ගැසට් කොට තිබෙන ආයතන හතරක වගකීම් වලින් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඉවත් වී තිබෙනවා.

අමාත්‍යවරයා පවසන්නේ, ධීවර සංස්ථාවේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් සහ ධීවර ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ක්‍රියා කිරීමෙිදී බාධා එල්ලවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ඒ අනුව ධීවර රාජ්‍ය අමාත්‍යවරයා යටතේ තිබූ ලංකා ධීවර සංස්ථාව,නාරා ආයතනය,සීනෝර් ආයතනය, නෝර්ත් සී යන ආයතන වල වගකීම් වලින් ඉවත්වූ බව පියල් නිශාන්ත මහතා සඳහන් කළා.

තමා ඉහත ආයතන හතරේ වගකීම් වලින් ඉවත් වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ධීවර අමාත්‍යාංශයේ සෙසු වැඩ කටයුතු වලට උපරිම සහයෝගය ලබා දෙන බව පියල් නිශාන්ත මහතා වැඩිදුරටත් පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...