spot_img
spot_img

සජිත් දින්නොත් රටට යහපතක් වෙන්නේ නෑ – සරත් ෆොන්සේකා

මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව සිය ඡන්දය ලබාදිය යුත්තේ අභියෝග භාරගත හැකි කාර්ය ශුර පුද්ගලයෙකුට පමණක් බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් රටට යහපතක් නොවන බවට තමාගේ හෘද සාක්ෂිය සඳහන් කරන බවයි ඔහු පවසන්නේ.

නාවලපිටිය බස් නැවතුම්පලේ පැවති රැස්වීමකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

රට වැටුණු අවස්ථාවේදී බහුතරයක් නොමැතිව ආණ්ඩුව භාර ගැනීමට නොහැකි බවට සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළ බවත් රටට නායකත්වය ලබාදීම සඳහා පෞර්ෂයක් සජිත් ප්‍රේමදාසට නොමැති බවත් සරත් ෆොන්සේකා වැඩිදුරටත් එහිදී පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...