spot_img
spot_img

රවුෆ් හකීම්ට අකුරණදී විරෝධයක් – හූ කියා පන්නලා!

අකුරණදී ඊයේ (23) පවත්වනු ලැබූ සමඟි ජන බලවේගයේ රැලිය අතරතුරදී මන්ත්‍රී රවුෆ් හකීම්ට එම රැලිය ඇමතීමට අවස්තාව නොදී එම ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස විරෝධය පළ කර ඇති බව වාර්තා වෙනවා.

මෙම විරෝධයට මූලික හේතුව වී ඇත්තේ රවුෆ් හකීම් ගෙන යන දැඩි ජාතිවාදී ප්‍රචාර බව හෙළි වී තිබෙනවා.

මුස්ලිම් ප්‍රජාව විශාල වශයෙන් ජීවත්වන අකුරුණ ප්‍රදේශය තුළදී මෙම විරෝධය එල්ලවීම විශේෂත්වයක්.

හූ හඬ මධ්‍යයේ වුවද රැලිය ඇමතීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් නැගී සිටියද ජනතා විරෝධය දැඩි වීමත් සමග ඔහුට විනාඩියක පමණ කාලයකින් වේදිකාවෙන් බැස යාමට සිදුව ඇති බවද වාර්තා වෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...