spot_img
spot_img

රට ඇෆ්ගනිස්ථානයක් වෙනවා – බන්දුල

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පාලනය ගිලිහී ගියහොත් ලංකාව අනිවාර්යයෙන්ම යළිත් ගොඩ ගැනීමට නොහැකි ඇෆ්ඝනිස්තානයක් බවට පත්වන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කියා සිටියා.

මීට පෙර තෙල් ,ගෑස්, විදුලිය නැති වූයේ තාවකාලිකව බවත් නැවත එවැනි තත්ත්වයක් ඇති වුවහොත් සදාකාලිකවම තෙල් ගෑස් විදුලිය නැති රටක් නිර්මාණය වනු ඇති බවත් ඔහු සඳහන් කළා.

මෙම අවස්ථාව ගිලිහී ගියහොත් නැවත කිසි දිනක අවස්ථාවක් නොඑන බවත් බොරු පවසා සුරංගනා ලෝක මවන අයට රටේ ව්‍යසනයක් ඇති කිරීමට ඉඩ දීමට නොහැකි බවයි ඔහු පවසන්නේ.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට කොන්දක් තිබුණේ රනිල් වික්‍රමසිංහ නමැති නායකයාට පමණක් බව බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...