spot_img
spot_img

නාමල්ගේ ආණ්ඩුවේ අගමැති මෙන්න

නාමල් රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුව හොත් ඔහුගේ නායකත්වයෙන් පිහිටුවනු ලබන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය හිමි වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ පෞද්ගලික නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

කෙසේ වෙතත් නවතම දත්ත වලට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති සටනේ ඉදිරියෙන් පසුවන බවද උදයංග වීරතුංග මහතා පවසා තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...