නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින් පසුගිය මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 59.5ක් ලෙස වාර්තා වී තිබෙනවා.
ඉකුත් ජූනි මාසයේදී එය දැක්වුණේ 56.6ක් ලෙසයි.
මෙම වර්ධනය සඳහා රෙදිපිළි හා ඇඟලුම් අංශය ප්‍රධාන වශයෙන් දායක වී ඇති බව මහ බැංකුව නිවේදනය කළා.




