spot_img
spot_img

රටේ ඒකීයත්වය රැකගෙන වෙනසක් කරා යනවා – නාමල්

රටේ ඒකීයත්වය ආරක්ෂා කර ගනිමින්, රටට ගැලපෙන ආර්ථික, සමාජීය වෙනස්කම් ඇති කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් රට ආරක්ෂා කරන අතර, රැකියා උත්පාදනය කර ව්‍යවසායකයින් ආරක්ෂා කිරීම සඳහා වන දැවැන්ත බලවේගයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් වන බවයි නාම යෝජනා ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පාක්ෂිකයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට කටයුතු කරනු ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බවයි ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...