මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ගෑස් සිලින්ඩරය” ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදී තිබෙනවා.
ඒ අනුව ගෑස් සිලින්ඩරය ලකුණින් ඔහු මෙවර මැතිවරණයට ඉදිරිපත් වනු ඇති.
රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ජනාධිපතිවරණ දෙකකට මුහුණ දී ඇති අතර එම මැතිවරණ දෙකෙන්ම ඔහු පරාජයට පත්වුණා.




