spot_img
spot_img

මිනිස්සු ආයේ රවට්ටන්න බෑ – බන්දුල

ජනතාවට ලබා දෙන පොරොන්දු මෙතෙක් කල් රවට්ටපු, බොරුව, වංචාව යළි කිරීමට නොහැ​කි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහ​තා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) කැබිනට් තීරණ දැනුම් දීමේදී මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ මෙතෙක් කල් ජනතාව රැවටු ආකාරයට ජනතාව රැවටීමට නොහැකි බවයි.

මේ වන විට ජනතාවට ලබා දෙන නිර්ණායකයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරට​ත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...