spot_img
spot_img

පොහොට්ටුවට තර​ඟේ තියෙන්නේ සජිත් එක්ක විතරයි – තිස්ස කුට්ටිආරච්චි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තරඟ​ය ඇත්තේ සමගි ජන බලවේගයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

මන්ත්‍රීවරයා පවසන්නේ, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු දිනන අපේක්ෂකයා නොව, පරදින අපේක්ෂකයා බවයි.

මන්ත්‍රීවරයා මේ බ​ව සඳහන් කළේ, මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙක් පක්ෂය හැර ගියද පාක්ෂකයින් පක්ෂය හැර ගොස් නොමැති බවද තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...