එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය පවසනවා.
ඇය ඒ බව පැවසුවේ අද (11) උදෑසන කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Popular
© Copyrights 2024 - Wayaba.lk