Monday, April 20, 2026
spot_img
spot_img

මනූෂ කියන්නේ බොරු – දිගම්බරම්

තමන් කිසිවිටකත් වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට එරෙහිව කටයුතු නොකළ බව කම්කරු ජාතික පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, හැටන් නගරයේ පැවති රැස්වීමක් අතරතුරයි.

ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරයා සහ මනූෂ නානායක්කාර මහතා වතු සේවක ජනතාව නොමග යවමින් අසත්‍ය ප්‍රචාර සිදුකරන බවයි.

වතු සේවකයින්ගේ වැටුප් වැඩීකිරීමට එරෙහිව පලනි දිගම්බරම් මහතා කටයුතු කළ බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මීට පෙර පවසා තිබුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...