Friday, June 5, 2026
spot_img
spot_img

ගෝඨා ගෙදර යවපු අය ගැන දිලිත් කියයි

ගෝඨාභය රාජපක්ෂ මහතා එළවීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසනවා.

එහි දිට්ඨධම්මවේදනීය කර්මය නාමල් රාජපක්ෂ මහතාට පළ දෙමින් සිටින බවයි මව්බිම ජනතා පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ.

උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දිලිත් ජයවීර මහතා කියා සිටියේ තමා නිසැක ලෙසම ජනාධිපතිවරයට ඉදිරිපත් වන බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...