spot_img
spot_img

ළමා මන්දපෝෂණයෙන් ආසියාවේ දෙවනි තැන ලංකාවට | රට බේරගත්ත රනිල්ගේ හපන් කම් මෙන්න

ළමා මන්දපෝෂණයෙන් ආසියාවේ දෙවනි තැන ලංකාව බව පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා පවසනවා.
අද කොලබදී මාධ්‍යවේදී ඇසු ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් ඒ මහතා මේබව සදහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා :

ජන හා සංක්‍යා දෙපාර්තමේන්තුව වාර්තාවක් නිකුත් කරා ගියසුමනේ.සමස්ත ජනගහනයෙන් පවුල් 60%කගේ ආර්ථිකය කඩන් වැටිලා.ජනගහනයෙන් භාගයකට කෑම අර්බුදයක් ඇවිල්ල තියෙන්නේ.
ජන හා සංඛ්‍ය ලේඛණ වාර්ථාවක් පෙන්වා දෙනවා.ළමා මන්දපෝෂණයෙන් ආසියාවේ දෙවනි තැන ලංකාවට. පාසල් ළමුන් විශාල පිරිසකට අවශ්‍ය අපසල් උපකරණ මිලදී ගැනීමට නොහැකි තත්වයක් උදාවෙලා.ඒ වාර්තාවේම කියනව ලෙඩක් හැදුනහම බෙහෙත් ගන්නයි ළමයින්ට තුන්වේල කන්න දෙන්නයි ජනගහනයෙන් 20%ක් ණයවෙලා. එතකොට රනිල් වික්‍රමසිංහ කියනවා මම රට ගොඩ දැම්ම කියල.එයාගේ රජය නිකුත් කරපු වාර්තාවේ තියෙනවා ජනතාව විනාශයට ලක්වෙලා තියෙන්නේ කියල.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...