spot_img
spot_img

උපාය මාර්ගික වැඩපිළිවෙළක වැදගත්කම ජනපති කියයි

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය ආරම්භ කළ උපායමාර්ගික වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන නොගියහොත් නැවත පෝලිම් යුගයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන් සමග පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ එම තත්ත්වය වළක්වා ගැනීම සියළු වෘත්තීයවේදීන්ගේ වගකීම වනු ඇති බවය.

මෙම හමුව සඳහා වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, කාන්තා සංවිධාන, වෙළඳ සංගම් හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිට තිබේ.

ඓතිහාසික වැදගත්කමකින් යුත් මඩකලපුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විභවතා හඳුනා ගනිමින් එහි සංවර්ධනයට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...