සර්ව ජන බලය විසින් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර බව එම සන්ධානයේ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිල වශයෙන් නිවේදනය කළා.
ඒ, අද (04) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන සර්ව ජන බලය සන්ධානයේ නියෝජිත හමුවේදී.

Popular
© Copyrights 2024 - Wayaba.lk