Sunday, April 19, 2026
spot_img
spot_img

තරුෂි දුවන හැටි සජීවීව බලන හැටි මෙන්න

ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරි, තරුෂි කරුණාරත්න ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා මීටර් 800 ඉසව්වේ මූලික වටයට අද (02) සහභාගීවීමට නියමිතයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 11.15 ට ආරම්භ වන අතර ප්‍රංශ වේලාවෙන් තරගය ආරම්භ වන්නේ රාත්‍රී 7.45ට යි.

මෙම ඉසවේ මූලික වටය තරග හයකින් සමන්විත වන අතර ඊට ක්‍රීඩිකාවන් 50 දෙනෙකු නිර්දේශ වී සිටිනවා.

මෙරට සිටින ප්‍රක්ශකයින් හට Dialog TV – Tha Papare TV ( Ch. 63 ),The Papare TV HD ( ch. 126 ),Peo TV – Gaja TV ( Ch. 116 ),Art TV ( Ch. 17 )
,Peo Sports 1 HD ( Ch.323 ),Peo Sports 2 HD ( Ch.324 ) ඔස්සේ තරඟය නැරඔිමට අවස්ථාව හිමිවනවා.

Dialog tv or Peo Tv නොමැතිව දේශීයව නරඹන අය සඳහා – ChannelEye නාලිකාව හරහා මෙම තරඟය නැරඔිමේ අවස්ථාව හිමිවනවා.

තවද www.sporty. lk වෙබ් අඩවිය ඔස්සේද සජිවිව නැරඹිය හැකියාව පවතින අතර Dialog Viu app එක ඔස්සේද ඔබට මෙය නැරඹීමේ හැකියාව තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...