2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීට සුළු මොහොතකට පෙර පැවති කාන්තා 100m පසුපස ආර (Backstroke) මූලික වටයේ තරගයෙන් ශ්‍රී ලංකාවේ ගංගා සෙනවිරත්න පළමු ස්ථානය ලබා ගැනීමට සමත් වුණා.
එහිදී ඇය වාර්තා කළ කාලය වීනාඩි 01යි තත්පර 04.26ක් වනවා.
මෙම තරගයේදී දෙවැනි ස්ථානය මොසැම්බික් රාජ්‍යයටත්, තුන්වැනි ස්ථානය ටර්මකිස්ථානයටත් හිමිවුණා.




