spot_img
spot_img

රාජපක්ෂලාගේ ආශිර්වාද ගන්න අයට මගේ සහය නැහැ – පාඨලී

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව තවම තීරණය කර නැතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ පක්ෂයේ තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බවයි.

රාජපක්ෂලාගේ ආශිර්වාදය සමඟ යන කිසිදු අපේක්ෂකයකුට තම සහයෝගය නොදෙන බවද රණවක මහතා අවධාරණය කළේය.

කඩුවෙල වඳුරඹමුල්ල බුරුම විහාරස්ථානයේ පැවති එක්සත් එක්සත් ජනරජ පෙරමුණේ ජන හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය .

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...