spot_img
spot_img

අස්වැසුම දෙවන අදියරයේ සංගණන කටයුතු 31න් අවසන්

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියරට අදාළ සංගණන කටයුතු මේ මස 31 වනදායින් අවසන් කිරීමට නියමිතයි.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ මේ සඳහා අයදුම්පත් හාරලක්ෂ 54,924ක් ලැබී ඇති බවයි.

වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින්.

සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ හතර යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීම සිදුකරන අතර, මේ වනවිට පළමු අදියර යටතේ 18 ලක්ෂ 54,000ක් සඳහා ප්‍රතිලාභ හිමිවනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...