spot_img
spot_img

පොලිස් නිෂ්කාසන අංශය, බත්තරමුල්ල සුහුරුපායට

පොලිස් මූලස්ථානයේ පවත්වාගෙන යනු ලැබූ පොලිස් නිෂ්කාසන අංශය, බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වන මහලේ ස්ථාපිත කර ඇති බව පොලීසිය ජනතාවට දැනුම්දෙයි.

පොලිස් නිෂ්කාසන අයදුම්පත් යොමු කර ඇති අයදුම්කරුවන්ට ඒ සම්බන්ධයෙන් විමසීම් කිරීම සඳහා පෙර පැවති දුරකථන අංක වෙනුවට නව අංක කිහිපයක් හඳුන්වාදී තිබේ.

ස්ථාපිත කරන ලද නව ලිපිනය වන්නේ 17 වන මහල, සුහුරුපාය, බත්තරමුල්ල.

දුරකතන අංක – 011 2439185
011 2439186

ෆැක්ස් අංක – 011 2439187
011 2439188

විද්‍යුත් ලිපිනය – clearance@police.gov.lk

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...