spot_img
spot_img

ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කළ නොහැකියි – අගමැති

යවස්ථාදායක සභාවේ තීන්දුවලට එරෙහිව නියෝග ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියා.

මේ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරයේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය බලරහිත කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරිමේ නීතිමය ප්‍රතිපාදන මෙම තත්ත්වය යටතේ නොමැති බවත් පොලිස්පති ධුරය තවම හිස්වී නැති බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු ක‍රමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...