spot_img
spot_img

බිත්තර මිල යළි කරළියට

බිත්තරයක සිල්ලර මිල රුපියල් 40ක් දක්වා අඩු කිරීමට හැකියාව පවතින බව නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ උත්සව සමයේ බිත්තර නිෂ්පාදකයින් මිල අඩු කිරීමට පියවර නොගන්නේ නම් යළිත් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා බවය.

“රුපියල් 6කින් එක පාරටම බිත්තර අඩුවෙලා. මම ඒ ගැනත් පාරිභෝගික අධිකාරියෙන් වාර්තා ගන්නවා. දිගින් දිගටම බලනවා අනිවාර්යයෙන්ම බිත්තරේ රුපියල් 40කටවත් ලබාදෙන්න බැරි නම් ආනයනය කරන්න වෙනවා. මොකද උත්සව සමය ආරම්භ වෙනවා දෙසැම්බර්. කේක් නිෂ්පාදකයෝ බිත්තර විශාල ප්‍රමාණයක් ගන්නවා. මෙයාලට බිත්තර අඩු නම් අනිවාර්යයෙන්ම බිත්තර ආනයනය කරන්න වෙනවා. එහෙම නැත්නම් පාරිභෝගිකයින්ට හරි මිලට බිත්තර දීලා ඔවුන්ව ආරක්ෂා කරන්න ඕනේ.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...