spot_img
spot_img

ලිට්‍රෝ ගෑස් හිඟයක්?

ඇතැම් ප්‍රදේශවල සතියක පමණ කාලයක සිට ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින බව ගෑස් පාරිභෝගිකයන් පවසනවා.

එම තත්ත්වය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත් එයට පිළියම් යොදන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි පාරිභෝගිකයින් ප්‍රකාශ කර සිටින්නේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කළේ ප්‍රවාහන ගැටලුවක් හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ගෑස් සැපයුමේ ප්‍රශ්නයක් පැවති බවත් මේ වනවිට එම ප්‍රවාහන ගැටලුව විසඳා ඇති බවයි.

එමෙන්ම කිසිඳු ප්‍රදේශයක ඊයේ වන විට ගෑස් හිඟයක් නොමැති බවද එම නිලධාරියා ප්‍රකාශ කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...