spot_img
spot_img

Breaking: බංග්ලාදේශයේ කෝටා ක්‍රමවේදයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

බංග්ලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණය ශිෂ්‍ය විරෝධතා වලට තුඩු දුන් රජයේ රැකියා අයදුම්කරුවන් සඳහා කෝටා ක්‍රමය අඩු කර තිබෙනවා.

ඒ අනුව රජයේ රැකියා වලින් 93%ක් කුසලතා මත වෙන් කරන ලෙස අධිකරණය නියෝග කර සිටියේ.

ඉතිරි 7%ක ප්‍රමාණය 1971 එරට නිදහස් සටනේ දී සටන් කළ නිලධාරින්ගේ ඥාතීන්ට සහ අනෙකුත් කාණ්ඩ සඳහා වෙන්කර තිබෙනවා.

අනුව 30%ක්ව පැවති එම කාණ්ඩය 7% අඩු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...