ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැකපිට 21 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ ඇය මිරිස්ස ප්‍රෙද්ශයේ පදිංචිකාරිනියක් බවයි.
පසුගිය 08 වනදා ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගී වී සිටියදී වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ක්ලබ් වසන්තව වෙඩි තබා ඝාතනය කළා.
Comments




